ජනපති ඉල්ලා අස් වෙයි දැ යි සැකයි - හර්ෂණ රාජකරුණා -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ජනපති ඉල්ලා අස් වෙයි දැ යි සැකයි - හර්ෂණ රාජකරුණා -

ජනපති  ඉල්ලා අස් වෙයි දැ යි සැකයි  - හර්ෂණ රාජකරුණා -

ජනපතිවරයා ඉල්ලා අස්වේ දැයි සැක සහිත බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

 

හර්ෂණ රාජකරුණා, නලීන් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මේ පිලිබඳ ප්‍රකාශ කර සිටියා.

views

319 Views

Comments

arrow-up