JUL
04
පළාත් පාලන ආයතන වල අනියම් හා කොන්ත්‍රාත් සේවකයින්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල අනියම් හා කොන්ත්‍රාත් සේවකයන්ගේ සේවා කාලය මාස හයකට වරක් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා මේ පිළිබඳව අද(04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.
333 Views
Comments