JUL
04
දේශීය ලොකු ලූණු ගොවීන්ට බාධා

පොහොර නොමැතිකම , ඉන්ධන නොමැති වීම ආදී හේතු නිසා බිම් සකස් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී සිය වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි දේශීය ලොකු ලූණු ගොවීන් පවසයි.
මේ ගැටලු නිසා දිවයින පුරා ගොවීන්ට සිය වගා කටයුතු කිරීමට අපහසු තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වේ.
247 Views
Comments