JUL
11
දේශපාලන අස්ථාවරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට බාධා එල්ල විය හැකියි

රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
275 Views
Comments