JUL
04
ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් ඝාතනය කෙරේ

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද අලුයම 2.45 ට පමණ අදාල පහරදීම සිදු වී ඇති අතර පහර දීමෙන් හිසට බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය කාන්තාව යමුණා පද්මිණි නැමැති 42 හැවිරිදි දෙදරු මවක්.
284 Views
Comments