හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම වහා අවලංගු කරන්න -ශ්‍රී ලංකා නීතිඥ සංගමය-
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම වහා අවලංගු කරන්න -ශ්‍රී ලංකා නීතිඥ සංගමය-

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම වහා අවලංගු කරන්න -ශ්‍රී ලංකා නීතිඥ සංගමය-

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින්  නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

                                                                                       

එම නිවේදනයෙන් ඔවුන් වැඩබලන ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම වහා අවලංගු කරන ලෙසටයි.

views

292 Views

Comments

arrow-up