විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දැන් කුරුණෑගලිනුත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දැන් කුරුණෑගලිනුත්

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දැන් කුරුණෑගලිනුත්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙවැනි පියවර ලෙස කුරුණෑගල කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (11) ආරම්භ විය.

 

ඒ අනුව කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් අයදුම් කරුවන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

views

241 Views

Comments

arrow-up