ඊයේ තවත් කොරෝනා මරණයක්

ඊයේ (25) දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 73 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර අතර ඔහු මිය යෑමෙන් අනතුරුව සිදුකළ රැපිඩ් පරීක්ෂාවකදී ඔහු කොරෝනා රෝගියෙකු බවට හඳුනාගෙන ඇත.
එසේම පෙරේදා (24) තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 2 රජය විසින් ඊයේ (25) නිවේදනය කර තිබූ අතර මියගොස් තිබුණේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් පිරිමි පුද්ගලයෙකි.
242 Views
Comments