ආර්ථික එකඟතාවක් පිළිබඳ හර්ෂ ද සිල්වාගෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ආර්ථික එකඟතාවක් පිළිබඳ හර්ෂ ද සිල්වාගෙන් නිවේදනයක්

ආර්ථික එකඟතාවක් පිළිබඳ හර්ෂ ද සිල්වාගෙන් නිවේදනයක්

මීළඟ ශ්‍රී ලංකා රජය පිහිටුවන්නේ නම්, පොදු අවම ආර්ථික වැඩසටහනක් සමඟ සම්පූර්ණ එකඟතාවයකට පැමිණි බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසයි.

                                       

ජී.එල්.පීරිස් මහතා සහ නාලක ගොඩහේවා මහතා සමඟ පැවැති සාකච්ඡාවත් දී මේ බව අවධාරණය කර ඇත.

 

මෙය සම්පාදනය කරන ලද බහු පාර්ශ්වික යෝජනා මත පදනම් වන බව ඒ මහතා සිය නිල ට්විටර් ගිණුම තුළ පණිවුඩයක් තබමින් පවසයි.

views

266 Views

Comments

arrow-up