රටම කළඹමින් අතුරුදහන් වූ මහරගම දැරිය මෙහෙණි ආරණ්‍යක සිට හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

රටම කළඹමින් අතුරුදහන් වූ මහරගම දැරිය මෙහෙණි ආරණ්‍යක සිට හමුවේ

රටම කළඹමින් අතුරුදහන් වූ මහරගම දැරිය මෙහෙණි ආරණ්‍යක සිට හමුවේ

පසුගිය 7 වනදා සිට අතුරුදහන්ව සිටි මහරගම නාවින්න ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිය ආපසු ඇගේ මව හමුවීමට පැමිණ තිබෙනවා.

 

ඒ තමා අතුරුදහන්වූ බවට පළවන මාධ්‍ය වාර්තා දැකීමෙන් පසු මවට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසුවයි.

 

අතුරුදහන්ව සිටි කාලය තුළ ඇය මෙහෙණින් වහන්සේලා රැඳෙන ස්ථානයක සිට ඇති බවයි වාර්තා වන්නේ.

 

නිවසේ ඇති වූ කලකිරීම තත්ත්වයක් හේතුවෙන් ඇය එම ස්ථානයට ගොස් තිබෙනවා.

views

51119 Views

Comments

arrow-up