නිධන් හෑරූ අයෙක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

නිධන් හෑරූ අයෙක් පොලිස් දැලේ

නිධන් හෑරූ අයෙක් පොලිස් දැලේ

පලාගල හබරත්තාවල ප්‍රදේශයේ ගල්තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයෙකු ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු දඹුලුහල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී කැණීම් සඳහා යොදාගෙන තිබූ අලවංගු, කුළුගෙඩි ඇතුළු කැණීම් උපකරණ රැසක් ද විදුලි වයර් තොගයක් මෙන්ම පූජා භාණ්ඩ ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

 

views

205 Views

Comments

arrow-up