අද (පෙබරවාරි 12) විදුලි කප්පාදුව සිදු වන ආකාරය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

අද (පෙබරවාරි 12) විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (පෙබරවාරි 12) විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (12) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

                

ඒ අනුව අද (12) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුවේ.

                                                                     

විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.

                                                                     

                                         

වේලාව                         

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 3.00 සිට 

ප.ව. 4.00 දක්වා

 I J K L T U

ප.ව. 4.00 සිට 

ප.ව. 5.00 දක්වා

E F G H P V W

ප.ව. 5.00 සිට 

ප.ව. 6.00 දක්වා

A B C D Q R S

ප.ව. 6.00 සිට 

ප.ව. 7.20 දක්වා

I J K L T U V

ප.ව. 7.20 සිට 

ප.ව. 8.40 දක්වා

E F G H P Q W

ප.ව. 8.40 සිට 

ප.ව. 10.00 දක්වා

A B C D R S

                   

views

227 Views

Comments

arrow-up