බළල් අසූචි සමග කෑම දෙන කෝට්ටේ කඩය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

බළල් අසූචි සමග කෑම දෙන කෝට්ටේ කඩය

බළල් අසූචි සමග කෑම දෙන කෝට්ටේ කඩය

බළල් අසූචි සහිතව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ ආහාර අලෙවි සැලකට  එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය කටයුතු කර තිබෙනවා.

ඒ මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රුද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් කරන ලද වැටලීමකදීයි.

මීට අමතරව තවත් වෙළඳසැල් 30ක් වටලා 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද අදාල නිලධාරීන් කටයුතු කර තිබුණා. 

views

383 Views

Comments

arrow-up