ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර සාකච්ඡාවක්

ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් අතර සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් සහ නියමිත ක්‍රියාවලියට ගරු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බවයි ඇය තම නිළි ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ.

එසේම සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුල ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

views

248 Views

Comments

arrow-up