තැපෑල ඩිජිටල් කිරීමට පියවර - ඩලස්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

තැපෑල ඩිජිටල් කිරීමට පියවර - ඩලස්

තැපෑල ඩිජිටල් කිරීමට පියවර - ඩලස්

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ නවීන තාක්‍ෂණයට අනුව තැපැල් සේවාව දියුණු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවයි.

 

 


පණිවිඩකරුවාගේ භූමිකාව තුළ සමාජය තුළ තැපැල් සේවාවට විශිෂ්ඨ මෙහෙවරක් ඉටු කළ හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

views

685 Views

Comments

arrow-up