SEP
12
පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය දෙසැම්බර් මාසයේදී

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය දෙසැම්බර් මාසය වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටිනවා.
පළාත් පාලන ආයතනවල කාලසීමාව පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ අතර එම කාලය වසරකින් දීර්ඝ කෙරුණා.
ඒ අනුව එම කාල සීමාව සම්පූර්ණ වීමට පෙර මැතිවරණය පැවැත්වීමට අදාල නිවේදනය නිකුත් කරන බවයි මැතිවරණ කොමිසම තවදුරටත් සඳහන් කර සිටියේ.
215 Views
Comments