MAR
22
පවුල් ආරවුල දුරදිග ගොස් බිරිඳට සැමියා අතින් අවසන් ගමන් යන්න වූ හැටි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 40 හැවිරිදි සැමියෙක් 33 හැවිරිදි බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඊයේ (21) රාත්‍රියේදී බිංගිරිය දියකෙලියාව ප්‍රදේශයෙනි.
306 Views
Comments