“වැඩේ පොඩි වුණාට හැම දෙයක්ම පිළිවෙලට කළා..” - මේපාර වෙසක් එකට ශලනි කරලා තියෙන දේ බලන්නකෝ (PHOTOS)

ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..
උපතින් කතෝලික භක්තිකයෙක් වුණ ශලනිට වගේම, වෙසක් කියන්නේ අපි හැම කෙනෙක්ම කැමති කාලයක්..
ඉතින් මේ සුරූපී තරුවට කියලාත් ඒකේ වෙනසක් නැහැ... හැමදාම හැමෝම කරනවා වගේ දන්සලක් දෙන්න මෙදා වෙසක් එකේදී ඇගේ හිත කියන්න ඇත්තේ ඒකයි.. ශලනි ඉතින් ඒ වැඩේට ගොඩක් මහන්සි වෙලා..
සෞඛ්‍යාරක්ෂිත විදිහට වගේම පරිසර හිතකාමී විදිහටත් ඇය මෙන්න කඩල දන්සලක් දීලා.. ශලනි මේ ගැන ඇගේ සමාජමාධ්‍යයට එකතු කරලා තිබුණා..
ශලනිගේ හිතවත් යහළු යෙහෙළියන් පිරිසකුත් ඇයට මේ වැඩේට උදව් කරලා..
243 Views
Comments