“මං ලංකාවේ නිලියන්ගෙන් ගොඩක් ආසා කරපු කෙනෙක් ඔයා” - සුරූපි රශිප්‍රභාට ලැබුණු ඇදහිය නොහැකි රසික ආදරය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

“මං ලංකාවේ නිලියන්ගෙන් ගොඩක් ආසා කරපු කෙනෙක් ඔයා” - සුරූපි රශිප්‍රභාට ලැබුණු ඇදහිය නොහැකි රසික ආදරය (PHOTOS)

“මං ලංකාවේ නිලියන්ගෙන් ගොඩක් ආසා කරපු කෙනෙක් ඔයා” - සුරූපි රශිප්‍රභාට ලැබුණු ඇදහිය නොහැකි රසික ආදරය (PHOTOS)

මේ ගෙවෙන්නේ මෙරට සිනමාවට කලකට පසු උදා වූ හොඳම කාලයක් කිව්වොත් හරි.

 

ඒ මොකද සිනමා නිර්මාණ කිහිපයක් ම තිරගත වෙනවා, අසීමිත වූ ප්‍රේක්ෂක ආදරයක් එක්ක.

 

''විසල් ආදරේ'' ඒ අතර ඉහළින්ම කියවෙන නමක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්.

 

ඒ බව හොඳටම පැහැදිලියි සමාජ මාධ්‍ය ඔස්සේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම.

 

චිත්‍රපටයට මේ ලැබෙන ආදරය සෘජුවම එහි නළු නිළි කැළට අයිතියි.

 

අන්න ඒ කාරණයත් එක්ක ජනප්‍රිය නිළි රශිප්‍රභා සංදීපනී මේ දිනවල ඉහළ රසික ආදරයකට හිමිකම් කියනවා.

 

 

රශිප්‍රභා කොහොමත් හරි හිමින් තමන්ගේ ගමන ආව සාර්ථක තාරකාවක් හැටියට ප්‍රකටයිනෙ.

ඒ තුළින් ඈ දිනාගෙන ඇති රසික ආදරය ද අති මහත්.

 

ඉතින්, විසල් ආදරේ නිසා ඒ ලැබුණු ආදරය තවත් වැඩි වෙලා කිව්වොත් හරි.

 

මේ ඇය එහෙම තමන්ට ලැබෙන ප්‍රතිචාරවලින් කිහිපයක් සිය සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබූ අන්දමයි....

 

views

1938 Views

Comments

arrow-up