ඉන්දියාවේ නිළියක් වගේ හැඩවුණු සෙනාලිගේ ලස්සන බලන්නකෝ - මෙයාව මීට කලින් මෙහෙම දැකලා තියෙනවද (PHOTOS)

ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා කියන්නෙ හරි නිහඬ චරිත ඔස්සේ නිතර මුණගැහෙන සරල සුන්දර යුවතියක්.
එහෙම සරල සුන්දර රූපයක් හැටියට අපි හැමදාම දකින ඇගේ රුවට තරමක සරාගීත්වයක් එක්කාසු කළ සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
ඈ සැරසී උන්නෙ ඉන්දීය සම්ප්‍රදාය ඉස්මතු වන පරිද්දෙන්.
එහෙනම් බලන්නකො, මීට ඉස්සර මේ විදියට ඇයව දැකලා තියෙනවද කියලා....
1970 Views
Comments