කවදත් අලුත් විලාසිතා මවන නදීෂාගේ බුකිය රත්කල ඡායාරූප එකතුව (PHOTOS)

එන්න එන්නම ලස්සන වෙන නදීෂා ගැනයි මේ කතාව..
කවදත් විලාසිතා මවන ඇය ගොඩක් වෙලාවට ඉන්දියානු විලාසිතාවලට ඇලුම් කරන බවක් පේනවා..
ඒ විතරක් නෙවෙයි, ඇගේ විලාසිතා අනුකරණය කරන්නත් ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා කියන එකත් කියන්නම ඕන...
ඔන්න කාලෙකට පස්සේ ආයෙත් නදීෂාගේ ලස්සන ඡායාරූප පෙළක් මුහුණු පොතෙන් අපට මුණගැසුනා.. මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන..
498 Views
Comments