බිපාෂා සහ කරන් සිං ගේ සිඟිති දියණිය “දේවි” අවුරුදු දෙකේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර්ගේ දියණිය වන දේවිට දැන් අවුරුදු දෙකක්.
දියණියගේ දෙවන උපන්දිනය සමරන්න බිපාෂා - කරන් තෝරගෙන තිබුණෙ, සුන්දර මුහුදු වෙරළ.
පුංචි දේවි එක්ක, වෙරළ තීරයේ හරි ලස්සන උපන්දින සාදයකුත් පවත්වලා.
එහි පිංතූර කීපයක්, බිපාෂා මේ විදියට හැමෝමත් එක්ක බෙදාගෙන තිබුණා...
242 Views
Comments