“සඳ කුමාරියක් දීගෙක යනවා...” - දීගෙක යන්න වත්ද රිතූ මේ විදියට හැඩවුණේ (PHOTOS)

නමටම ගැළපෙන රූපයක් හිමි, සුන්දර තාරකාවක් තමයි ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා.
නම වගේම ඇයත් හරිම ආකර්ෂණීය යි.
රංගන ශිල්පිනියක් හැටියට ජනප්‍රිය වුණාට මොකද, රිතූ දක්ෂ නිරූපණ ශිල්පිනියක් ද වෙනවා.
ඕනෑම විලාසිතාවක් ඇයට කදිමට ගැළපෙනවා.
ඒ අතර විශේෂයි, මනාලියක් විදියට ඈ හැඩවෙන විලාසිතා.
මේ සේයා රූ එකතුවත් ඊට කදිම නිදසුනක්....
175 Views
Comments