ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කඩවසම් ක්‍රීඩක ලක්ෂාන්ගේ විවාහ දිනය වර්ණවත් වුණේ මෙහෙමයි (PHOTOS)

ඔහුගේ විවාහ මංගල උත්සවය පසුගිය දවසක පැවැත්වුණා.. ඒ බොහොම අපූරු විදිහට..
මේ ඒ විවාහ මංගල උත්සවයේම තවත් ලස්සන දවසක්.. ධනංජය ලක්ෂාන් කියන්නේ ඇත්තටම කඩවසම් බව නිසා කාගේත් අවදානය දිනාගත් ක්‍රීඩකයෙක්..
පිතිහරඹයට දස්කම් දක්වන කවුරුත් ආදරය කරන මේ සුපිරි ක්‍රිකට් තරුව විවාහයේ තවත් ලස්සන දවසක් කැමරා කාචයට හසුවුණ හැටි මෙන්න..
185 Views
Comments