නදීෂා හේමමාලිට මේ දවස ගොඩක් විශේෂයිලු - බලන්නකෝ ඒ ඇයි කියලා (PHOTOS)

තවමත් එක වගේ සුරූපී මේ තාරකාව කාගේත් මතකයෙන් නොමැකෙන චරිතයක්..
ඒ විතරක් නෙවෙයි, ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත සුරූපී කාන්තාවක්...
රංගනය නිසාම බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණ නදීෂා හේමමාලිට ඊයේ ගොඩක් විශේෂ දවසක්..
ඇය ගොඩක් ආදරය කරන නිතරම ඇයත් එක්ක දුක සැප බෙදාගන්න දිනේෂ්ගේ උපන්දිනය යෙදි තිබීම ඊට හේතුවයි..
මෙන්න බලන්නකෝ ඔහු වගේම ඒ පවුලේ සමීපතමයින් එක්ක නදීෂා ඔහුගේ උපන්දිනය සමරලා තිබුණ අපූරුව..
270 Views
Comments