අවුරුදු 10කට පස්සෙ සාරංගගෙන් ප්‍රේක්ෂකයින්ට හම්බවුණු තෑග්ග (PHOTOS)

ඇත්තටම කලාවේ විවිධ අංශ රැසකින් තම හැකියාව ප්‍රදර්ශනය කළ අයෙක්..
ඒ විතරක් නෙවෙයි, ඒ නිසාම සාරංග වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා..
මේ කතාව මීට අවුරුදු 10කට කලින් ඔහු ගායනා කළ ලස්සන ගීතයක් ගැන.. ඔන්න සාරංග ගායනා කළ "මා දෙනෙත් පියවෙලා" ගීතය අලුත් විදිහට අහන්න දැන් ඔබට අවස්ථාව තියනවා...
ඉතින් සාරංගට ආදරය කරන බොහෝ දෙනා දැනටමත් මේ ගීතය වටා එකතුවෙලා ඇති..
210 Views
Comments