OCT
21
ආදරණීයන් රැසක් පිරිවරා ගායන ශිල්පී අමල් පෙරේරා උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

හඬ ඇසූ පමණින්ම නමත් රුවත් මතකයට නැඟෙන, අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙකි 'අමල් පෙරේරා'
හඬ වගේම තමයි, රුවෙනුත් ඔහු තාම තරුණයි. එන්න එන්න ම තරුණ වෙනවා කිව්වොත් හරි.
පහුගිය දවසක ඔහුගේ 52 වන උපන්දිනය යෙදිලා තිබුණා.
උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයකුත් පවත්වලා.
ඒ, සිය ආදරණීයම සමීපතමයින් එක්ක....
301 Views
Comments