ප්‍රමුදිගේ දෙවෙනි දෝණිට දැන් අවුරුදු 4යිලු - උපන්දිනය වෙනුවෙන් ආදරණීය පුංචි පවුල කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

ප්‍රමුදිගේ දෙවෙනි දෝණිට දැන් අවුරුදු 4යිලු - උපන්දිනය වෙනුවෙන් ආදරණීය පුංචි පවුල කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)

ප්‍රමුදිගේ දෙවෙනි දෝණිට දැන් අවුරුදු 4යිලු - උපන්දිනය වෙනුවෙන් ආදරණීය පුංචි පවුල කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)

නමින් හඳුනනවාට වඩා ප්‍රමුදි කරුණාරත්නව කාටත් අදටත් හුරුපුරුදු ''පුංචි පැංචි'' කිව්වාම.

 

ඒ තරමට එකල ඈට ආදරේ කළ පිරිස අදටත් ඒ වගේමයි.

 

සරෝජා වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ප්‍රමුදි පසුකාලීනව 'බෝම්බ සහ රෝස' වැනි චිත්‍රපට තුළිනුත් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

 

ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම උන් ඇය විවාහ දිවියට පිවිස අනතුරුව, කලා ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබුණේ නැහැ.

 

නමුත් සමාජ මාධ්‍ය තුළින් නම් නිතර ඇයව ඇස ගැටෙනවා.

 

තාමත් පුංචි පැංචි කියලා කිව්වට මොකද ඇයට දැන් පැංචියෝම දෙන්නෙක් ඉන්නවා.

 

 

අද ඒ දෙන්නගෙන් චූටි දෝණි, එයාගෙ 4 වැනි උපන්දිනය සමරනවා.

 

උපන්දිනය වෙනුවෙන් මේ ආදරණීය පුංචි පවුල පෙනී උන්නු අපූරු ඡායාරූප ගොන්නකුත් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

 

මේ එහි සේයා රූ කිහිපයක්....

 

 

 

 

 

 

 

views

226 Views

Comments

arrow-up