හරි අපූරු යාලුවෝ පිරිසකුත් එක්ක ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ්ගේ උපන්දිනය අද (ඔක්තෝබර් 25)
රසල් සිය උපන්දිනය සමරලා තිබුණෙ, හරි අපූරු පිරිසක් එක්ක.
ඒ, දළදා මාලිගාවේ ඇත්ගාලෙදී.
කේක් එකකුත් කපලා ඊටත් පස්සෙ ඇතෙක්ව නාවන්නත් එක්කාසු වෙලා සැමරුණු මේ උපන්දිනය ඔහුට සුවිශේෂීම උපන්දිනයක් වනු ඇති...
174 Views
Comments