ජනප්‍රිය නිළි රුවංගි රත්නායක එයාලගේ පුංචි සුරංගනාවියත් එක්ක අරගෙන ආපු ඡායාරූප එකතුව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

ජනප්‍රිය නිළි රුවංගි රත්නායක එයාලගේ පුංචි සුරංගනාවියත් එක්ක අරගෙන ආපු ඡායාරූප එකතුව (PHOTOS)

ජනප්‍රිය නිළි රුවංගි රත්නායක එයාලගේ පුංචි සුරංගනාවියත් එක්ක අරගෙන ආපු ඡායාරූප එකතුව (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි, රුවංගි රත්නායක අම්මා කෙනෙක් වුණු විත්තිය ඔබ දන්නවනෙ.

 

ඈ කුළුඳුලේම මවක් වුණේ දූ සිඟිත්තියකට.

 

දියණිය උපත ලබලා දවස් ගාණක් ගෙවී ගියා වුණත්, ඇයව කැමරා ඉස්සරහට අරන් එන්න නම් රුවංගි සහ ඇගේ සැමියා හදිස්සි නොවීම විශේෂ කාරණයක්.

 

කොහොම නමුත් ඇයට ආදරේ කරන කවුරුත් බලාගෙන උන්නා, මේ පුංචි සුරංගනාවිගේ මූණ බලාගන්න.

 

ඔන්න ඉතින් එහෙම බලාගෙන උන්නු හැමෝම වෙනුවෙන්, හරි අපූරු ඡායාරූප එකතුවක් ම සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරන්න රුවංගි කටයුතු කරලා.

 

බලන්නකො එහෙනම්, මේ පැංචි අම්මා වගේද තාත්තා වගේද කියලා.....

 

 

 

 

 

 

 

 

views

282 Views

Comments

arrow-up