කවුරුත් අඳුරන එයාමද මේ... - බොලිවුඩ් තරුවක් වගේ හැඩවුණු නිල්මිණී තෙන්නකෝන් (PHOTOS)

ප්‍රවීණ නිළි නිල්මිණී තෙන්නකෝන්ගේ රුව දුටු පමණින් හඳුනාගන්න අසීරු නෑනෙ කිසිවෙක්ට.
ඒ, තරමට ඇගේ රුව කාටත් සමීපයි.
නමුත් බැලූ බැල්මට මේ ඇයමද කියලා හිතෙන තරමෙ සේයා රූ එකතුවක්, සමාජ මාධ්‍යයෙන් අපේ ඇස ගැටුණා.
හරියටම කිව්වොත් නිල්මිණී තෙන්නකෝන් කියන අපි හොඳින්ම දන්නා හඳුනන ඇය, මෙතන නම් බොලිවුඩ් තාරකාවක් වගෙයි.
බලන්නකො ඒ කතාව ඇත්තද කියලා...
301 Views
Comments