හැමදාමත් තරුවක් වගේ බැබලෙන සුරූපී තාරුකා වන්නිආරච්චිගේ අලුත්ම ඡායාරූප එකතුව (PHOTOS)

තාරුකාවක් සේ සුන්දර දිගු නෙතින් හිනැහෙන හැඩැති රුවැති තාරුකා වන්නිආරච්චි කියන්නේ රසික රසිකාවියන්ගේ ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා...
ළඟදී දවසක ලස්සන පින්තූර එකතුවක් ඇය සිය මුහුණු පොතට එකතු කරලා තිබුණේ මෙන්න මෙහමයි...
205 Views
Comments