සකර්බර්ග් සිය බිරිඳ ප්‍රිසිලා චෑන්ට සංවත්සරය වෙනුවෙන් දුන් පුදුම හිතෙන තෑග්ග
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

සකර්බර්ග් සිය බිරිඳ ප්‍රිසිලා චෑන්ට සංවත්සරය වෙනුවෙන් දුන් පුදුම හිතෙන තෑග්ග

සකර්බර්ග් සිය බිරිඳ ප්‍රිසිලා චෑන්ට සංවත්සරය වෙනුවෙන් දුන් පුදුම හිතෙන තෑග්ග

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඔහුගේ බිරිඳ වන ප්‍රිසිලා චෑන්ට හරි අපූරු තෑග්ගක් දීලා.

 

ඒ, සිය ප්‍රේමයේ සංවත්සරය වෙනුවෙන්.

 

මාර්ක්, ප්‍රිසිලාට දුන්නු තෑග්ග තමයි ජනප්‍රිය රැප් ගීතයක් වන ''Get Low'' හි ඔහුගේම නව අනුවාදයක්.

 

 

ඔහු මේ තෑග්ග දීලා තිබුණෙ, ජනප්‍රිය Hip-hop තරුව T-Pain සමඟ එක්ව.

 

 

මාර්ක් කියන හැටියට 'Get Low' එක්ක ඔවුන්ගේ ආදර කතාවට අපූරු සම්බන්ධයක් තියෙනවා.

 

විද්‍යාල සාදයකදී ප්‍රිසිලාව මාර්ක්ට මුණගැහෙන මුල් අවස්ථාවේ, වාදනය වෙමින් තිබුණු ගීතය තමයි ඒක.

 

ඒ නිසාම සෑම වසරකම ඔවුන් සිය සංවත්සරය සමරන්න තෝරාගත් ගීතය තමයි, 'Get Low'

 

ඔන්න ඉතින්, මාර්ක්ගේ මේ නව අනුවාදය Spotify ඔස්සේ ඔබට සවන්දිය හැකි බවත් සඳහන්...

 

 

views

195 Views

Comments

arrow-up