ජනප්‍රිය නිළි ශලනි ලංකාවෙන් යන්නද හදන්නේ?? - උපන්දිනය දවසේ වෙනස්වුණු එයාගේ හැඩ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

ජනප්‍රිය නිළි ශලනි ලංකාවෙන් යන්නද හදන්නේ?? - උපන්දිනය දවසේ වෙනස්වුණු එයාගේ හැඩ (PHOTOS)

ජනප්‍රිය නිළි ශලනි ලංකාවෙන් යන්නද හදන්නේ?? - උපන්දිනය දවසේ වෙනස්වුණු එයාගේ හැඩ  (PHOTOS)

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ උපන්දිනය පෙරේදා(15) දිනයට යෙදී තිබුණා.

 

උපන්දිනය වෙනුවෙන් කවදත් විශේෂ ඡායාරූප එකතුවකට පෙනී ඉන්න ශලා, මෙවර හැඩවී උන්නෙ අපූරු මලයාලම් සිනමා තාරකාවක් ලෙසින්.

 

ඡායාරූප එකතුව, මලයාලම් සිනමා සිත්තමක රූප රාමු වගෙයි.

 

ජනප්‍රිය තරු වෙනස්ම හැඩයකින් සිය කැමරා කාචයට හසුකරගන්නා රැෆෙලාගේ කැමරා කාචයෙන් තමයි, ශලාව මේ විදියට රූගත කරලා තිබුණෙ.

 

 

 

 

 

 

views

278 Views

Comments

arrow-up