භාතිය - සංතුෂ්, සිය සංගීත චාරිකාවේ තවත් එක් සන්ධිස්ථානයක් පසු කරමින් ෆින්ලන්තයට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

භාතිය - සංතුෂ්, සිය සංගීත චාරිකාවේ තවත් එක් සන්ධිස්ථානයක් පසු කරමින් ෆින්ලන්තයට (PHOTOS)

භාතිය - සංතුෂ්, සිය සංගීත චාරිකාවේ තවත් එක් සන්ධිස්ථානයක් පසු කරමින් ෆින්ලන්තයට (PHOTOS)

භාතිය - සංතුෂ් කියන්නෙ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ වඩාත් කතාබහට ලක්වන සුපිරි තරු ද්විත්වයක්.

 

ඉන් එහාට ඔවුන් ගැන හැඳින්වීම් අවශ්‍යම නැති තරම්.

 

මොකද ඒ තරමට මේ නම් දෙක (දෙකක් කිව්වට එක්කෙනෙක් වගේ) සංගීත ලෝලීන්ට පත්තියන් වෙලා තියෙන්නෙ.

 

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට මේ සුවිශේෂී චරිත දෙක ෆින්ලන්ත සංචාරයක් අතරතුර ගත් සේයා රූ කිහිපයක් දක්නට ලැබුණා.

 

මේ ඔවුන් දෙන්නගෙ සංගීත චාරිකාවේ තවත් එක් සන්ධිස්ථානයක් කිව්වත් හරි.

 

මොකද මේ ඔවුන්ගේ ප්‍රථම ෆින්ලන්ත ප්‍රසංග අත්දැකීම බව සඳහන් වීම නිසාවෙන්.

 

 

 

views

537 Views

Comments

arrow-up