“ඉස්සර ලස්සන අඩු ඇති, හැබැයි දැන් කළු නෑ...” - බුකියේ හුවමාරු වන පොටෝවක් ගැන, ත්‍රිකලා කියූ කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

“ඉස්සර ලස්සන අඩු ඇති, හැබැයි දැන් කළු නෑ...” - බුකියේ හුවමාරු වන පොටෝවක් ගැන, ත්‍රිකලා කියූ කතාව (PHOTOS)

“ඉස්සර ලස්සන අඩු ඇති, හැබැයි දැන් කළු නෑ...” - බුකියේ හුවමාරු වන පොටෝවක් ගැන, ත්‍රිකලා කියූ කතාව (PHOTOS)

ත්‍රිකලා ධරණි කියන නම නොදන්නා කෙනෙක් නැති තරම්.

 

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කියවෙන නම් අතර ඇගේ නමත් ඉහළින්ම කියවෙනවා.

 

ඊටත් එහා ගිය ජනප්‍රියත්වයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය දිනාගෙන අවසන්.

 

ඈත ගම්දනව්වල නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාගෙන ඉන්න බොහෝමයක් අයගේ හීන හැබෑ කරවන්න කටයුතු කරන ත්‍රිකලාට, හොඳ ප්‍රතිචාර වගේම විවේචන එක්ක යන ගමනකි ඇත්තේ.

 

සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන තරු චරිත අතර ඉන්න ඇයගේ ඡායාරූපයක් මේ දිනවල හුවමාරු වෙන්න අරන්. ඒක පැරණි පොටෝවක්.

 

 

කොහොම නමුත් මේ ඡායාරූපයත් එක්ක පුංචි සටහනක් තියන්න ත්‍රිකලා කටයුතු කරලා තිබුණා.

 

බලන්නකො මොකක්ද ඈ කියන්නෙ කියලා එහෙනම්....

 

''දියුණු වෙන්න දවසක " ඕකුන් ඉදපු හැටි අපිනේ දන්නේ " කියන ගානට‼️‼️

~ත්‍රිකලා ධරණී~

සමාජ මාධ්‍ය තුල සැරිසරණ මගේ පරණ පොටෝ එකක් දැකලා මට හිතුනේම ඒක !!

 

 

ස්තූතී පේජ් ඇඩ්මින්ලාට මගෙ ලගවත් නොතිබුන පින්තූරයක් මට හොයලා දුන්නට

 

(ඉස්සර ලස්සන අඩු ඇති ..හැබැයි මෙච්චර කලු නම් නෑ.... ඒම කරපු එක කැත වැඩේ)

 

views

422 Views

Comments

arrow-up