රූ රැජින කිරුළකින් ශ්‍රී ලාංකීය නාමය ඔසවා තැබූ රූමතිය, කාංචනා හෙට්ටිආරච්චි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

රූ රැජින කිරුළකින් ශ්‍රී ලාංකීය නාමය ඔසවා තැබූ රූමතිය, කාංචනා හෙට්ටිආරච්චි (PHOTOS)

රූ රැජින කිරුළකින් ශ්‍රී ලාංකීය නාමය ඔසවා තැබූ රූමතිය, කාංචනා හෙට්ටිආරච්චි  (PHOTOS)

ඉන්දියාවේ මුම්බායිහි පැවති, Miss & Mrs Royal Global Queen - 2024 තරගාවලියේ Mrs. Royal Global Queen ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ කාංචනා හෙට්ටිආරච්චි සමත්වී තිබෙනවා.

 

එම තරගාවලියේ සම්මාන දෙකක් ම තමන් සතු කරගැනීමට ඇය සමත්කම් දක්වා තිබුණා.

 

 

Miss & Mrs Royal Global Queen යනු ලොව පුරා සිටින නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයින් අගයන ජාත්‍යන්තර වේදිකාවකි.

 

දක්ෂතාවය, සුන්දරත්වය නිර්වචනය කරන වේදිකාවක් වන එය සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් නියෝජනය කරන්නක් ලෙස වඩාත් ප්‍රකටය.

 

 

 

views

3842 Views

Comments

arrow-up