“අපි පුංචි රහසක් තියාගෙන හිටියා...” - මේරියන්ස් නායක නලීන්ගේ දියණිය මව් පදවිය ලබන්න සූදානමින් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

“අපි පුංචි රහසක් තියාගෙන හිටියා...” - මේරියන්ස් නායක නලීන්ගේ දියණිය මව් පදවිය ලබන්න සූදානමින් (PHOTOS)

“අපි පුංචි රහසක් තියාගෙන හිටියා...” - මේරියන්ස් නායක නලීන්ගේ දියණිය මව් පදවිය ලබන්න සූදානමින් (PHOTOS)

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය දෝණි ස්වේතා, සුන්දර මනාලියක්ව ජීවිතේ නව පරිච්ඡේදයක් ඇරඹුවේ කාගෙත් ආශිර්වාද මැද.

 

එහෙම විවාහ වුණු ඈ ආදරණීය කැදැල්ලක් තනන්න පියඹා ගියේ කැන්ගරු දේශයට.

 

එහෙ ඈ ගෙවන ජීවිතේ සොඳුරු තැන් සමාජ මාධ්‍යයේ එහා මෙහා යන කාගෙත් නිතර ඇහැ ගැටෙනවා.

 

මේ ආරංචිය ලැබුණෙත් අන්න එහෙම.

 

 

ස්වේතා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.

 

ඔව් ඔව්.. ස්වේතා - රනිත් කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් වැඩි ඈතක නෑ.

 

දෙන්නත් එක්ක මේ දවස් ගෙවන්නේ ඒ කිරි සිහිනයට දින ගණිමින්.

 

 

ඉතින්, ජීවිතේ ලැබිය හැකි උතුම් ම වූ පදවියට සැරසෙන ස්වේතාට අපෙනුත් උණුසුම් සුබපැතුම් !

 

 

 

views

5155 Views

Comments

arrow-up