කොච්චර මිනිස්සු අපේ වටේ හිටියත් ඇත්තටම දුකට සැපට ඉන්නේ කවුද කියලා ඕෂධීටත් තේරුම් ගිහින් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

කොච්චර මිනිස්සු අපේ වටේ හිටියත් ඇත්තටම දුකට සැපට ඉන්නේ කවුද කියලා ඕෂධීටත් තේරුම් ගිහින් (PHOTOS)

කොච්චර මිනිස්සු අපේ වටේ හිටියත් ඇත්තටම දුකට සැපට ඉන්නේ කවුද කියලා ඕෂධීටත් තේරුම් ගිහින් (PHOTOS)

ආදරය කියන්නේ මොකද්ද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි.


ඒක හරි වෙනස් විදිහේ දෙයක් අපිට මුණගැහෙන පුද්ගලයෝ එක්ක ඒක වෙනස් වෙනවා.


කොහොම වුණත් දුකට සැපට අපි ළඟම ඉන්න කීප දෙනෙක් ඕනම කෙනෙක්ගේ ජීවිතයේ රැදෙන්නේ සංසාරගත් පුරුද්දට කියලත් කියන්න පුළුවන්.


මේ කතා කොහොම වුණත් ඕශධීටත් දැන් එයාගේ වටේ ඉන්න ආදරණීයයන් ගැන මතක් වෙලා වගේ..


කොහොම වුණත් අපේ අඩුපාඩුකම් මැද අපිව හරි මාර්ගයට යනකන් අපේ සෙවනැල්ල වගේ ඉන්නේ අපේම අය විතරයි.

 

 

 

 

views

251 Views

Comments

arrow-up