ඉස්සර ජනප්‍රිය වෑම් බීම එක රසායනික ද්‍රව්‍යක් නිසා තහනම් වෙච්ච හැටි එළියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ඉස්සර ජනප්‍රිය වෑම් බීම එක රසායනික ද්‍රව්‍යක් නිසා තහනම් වෙච්ච හැටි එළියට (PHOTOS)

ඉස්සර ජනප්‍රිය වෑම් බීම එක රසායනික ද්‍රව්‍යක් නිසා තහනම් වෙච්ච හැටි එළියට (PHOTOS)

ඉස්සර පොඩි අය අතර ජනප්‍රිය වූ වෑම් පානය තහනම් කිරිමට සිදු වූ හේතුව අනාවරණය වී තිබේ.

 

එයට හේතුව වී තිබෙන්නේ එම බීම වර්ගයේ රසායන ද්‍රව්‍යක් පමණ ඉක්මවා තිබීමත් සහ එය පානය කල බොහෝ දෙනෙක්ට වමනය ඇති වීම නිසා එවකට සිට මහජන පරීක්ෂකවරුන් එක් වී එම බීම වර්ගය තහනම් කිරිමට කටයුතු කිරීම නිසාවෙනි.

 

මේ බව පී. එච් මහත්තයාගෙන් අහන්න පිටුවේ සදහන් කර තිබුණේ මෙලෙසින්.

 

views

1520 Views

Comments

arrow-up