“අම්මෝ... බය නැද්ද... දෙන්නා හොඳ යාළුවො වගේ” - ධනංජයට මුණගැහුණු යාළුවා (PHOTOS)

ධනා... එහෙමත් නැත්නම් ධනංජය සිරිවර්ධන... කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් හැටියටත් ඔහු දැන් ජනප්‍රියයි.
ධනංජය නිතරම ඔහුගේ විවිධ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා. මෑතකදී ධනංජයට අලුත් යාළුවෙක් මුණගැහිලා තිබුණා.
ඒ අලියෙක්. ධනංජය අලියෙක් එක්ක ගත්ත ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.
ධනංජය විතරක් නෙමෙයි ඒ අලියත් මේ ඡායාරූපවලට මොහොම සතුටින් පෙනී ඉඳලා තියෙන බව නම් පේනවා.
351 Views
Comments