දුව කවුද, අම්මා කවුද කියලා හොයාගන්න පුළුවන්ද? හැමෝම හොයපු හිතාගන්න බැරි සුරූපී අම්මයි දුවයි (PHOTOS)

අම්මලා දුවලාගේ බැඳීම් ගැන පසුගිය අම්මලා දුවලාගේ බැඳීම් ගැන පසුගිය වකවානුවේ වැඩියෙන් කතාබහ කළා. ඒ මව්වරුන්ගේ දිනයත් සමඟ.
ඒ වගේ අම්මා කෙනෙකුයි සුවෙක් ගැනයි මේ කියන්න යන්නේ. ඒත් මේ අම්මායි දුවයි බැලුවාම නම් අම්මා කවුද දුව කවුද කියලා හොයාගන්න බැහැ.
මේ අම්මා ඉන්නේ කැනඩාවේ. කැනඩාවේ ටොරෙන්ටෝහී වාසය කරන මේ අම්මා වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. අනුෂා ඇගේ දියණියත් එක්ක ගත්ත ලස්සන ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ ඡායාරූප.
පුළුවන් නම් මේ ඡායාරූපවල අම්මා කවුද දුව කවුද කියලා හොයාගන්නකෝ වැඩියෙන් කතාබහ කළා. ඒ මව්වරුන්ගේ දිනයත් සමඟ. ඒ වගේ අම්මා කෙනෙකුයි සුවෙක් ගැනයි මේ කියන්න යන්නේ. ඒත් මේ අම්මායි දුවයි බැලුවාම නම් අම්මා කවුද දුව කවුද කියලා හොයාගන්න බැහැ.
මේ අම්මා ඉන්නේ කැනඩාවේ. ටොරෙන්ටෝහී වාසය කරන මේ අම්මා වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. අනුෂා ඇගේ දියණියත් එක්ක ගත්ත ලස්සන ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ ඡායාරූප, පුළුවන් නම් මේ ඡායාරූපවල අම්මා කවුද දුව කවුද කියලා හොයාගන්නකෝ..
501 Views
Comments