අඳුරේ වුණත් ලස්සන දේවල් හරි ලස්සනට පේනවා - සෙනාලිගේ අලුත්ම ඡායාරූප එකතුව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

අඳුරේ වුණත් ලස්සන දේවල් හරි ලස්සනට පේනවා - සෙනාලිගේ අලුත්ම ඡායාරූප එකතුව (PHOTOS)

අඳුරේ වුණත් ලස්සන දේවල් හරි ලස්සනට පේනවා - සෙනාලිගේ අලුත්ම ඡායාරූප එකතුව (PHOTOS)

ඇය ඇත්තටම හරි ආදරණීය චරිතයක්...

 

රටක් ආදරය කරන ඇය දැන් ටෙලි තිරයේ , සිනමාවේ ඒ තරම් දැකගන්න නැහැ..

 

ඒ වුණත්, කලාවත් එක්ක ඇගේ පවුලට ඇයට තියන සම්බන්ධය නිසාම සෙනාලි ෆොන්සේකා කියන්නේ කවදාවත් අපේ මතකයෙන් ගිලිහෙන්නේ නැති රංගන ශිල්පිනියක්..

 

සෙනාලි ඔන්න කාලෙකට පස්සේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.. මේ බලන්නකෝ ඇය ඒ සාරියට මොන තරම් සුන්දරද කියලා..

 

 

 

 

 

 

 

views

212 Views

Comments

arrow-up