දක්ෂතාව වගේම රූපයෙනුත් තරුණියන්ගේ හිත් වසඟ කරගත් හැඩකාරයා “යශ්” (PHOTOS)

කලා පවුලක ආභාෂය එක්ක රංගනයට පිවිසුණත්, තමන්ගේ ඉදිරි ගමන තනිව ගොඩනඟාගෙන සාර්ථකව ඉස්සරහට යන නව පරපුරේ තරුවක් තමයි යශ් වීරසිංහ කියන්නෙ.
යශ් මේ වෙද්දි සෑහෙන රසික පිරිසක් තමන් වෙත ආකර්ෂණය කරගෙන අවසන්.
ඒ අතර වැඩියෙන්ම ඉන්නෙ තරුණියන් බව නොරහසක්.
දක්ෂතාව සේ ම රූපයෙනුත් ඉස්සරහින් ඉන්න යශ්ට, තරුණියන්ගේ ආකර්ෂණය නැත්නම් තමයි පුදුම.
මේ ඡායාරූප ඊට සාක්ෂියි...
254 Views
Comments