“ලෝකෙ ලස්සනම බිරිඳට ලෝකෙ හොඳම අම්මා වෙන්න වාසනා වේවා” - සුබ ආරංචියක් එක්ක මාධවී උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

කසුන් - මාධවී කැදැල්ලෙන් කිරි සිනහා ඇහෙන දවස් ළඟ ළඟම එනවා.
ඒ සුබ ආරංචිය ගැන මාධවී කාටත් කිව්වෙ, ඇගේ උපන්දිනය දවසෙ. අපූරු ඡායාරූප එකතුවක් එක්කමයි.
ඒත් එක්කම කසුන් - මාධවී යුවළගෙ තවත් සුන්දර ඡායාරූප එකතුවක් මෙලෙස අපේ ඇස ගැටුණා...
395 Views
Comments