මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ මව දිවි සැරිය නිම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ මව දිවි සැරිය නිම කරයි

මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ මව දිවි සැරිය නිම කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ගේ මෑණියන්වූද, ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කළ නැසීගිය චාල්ස් වික්‍රමසිංහ මහතා ගේ බිරිඳ වූද, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු මාතවක වූ ජී. පී. සුමනා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

 

දැනට දේහය මාතර ඉසදීන් නගරයේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අගෝස්තු 09 වැනි සිකුරාදා (අද) මාතර සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 

views

241 Views

Comments

arrow-up