ලංකාවට කවදත් ආදරේ, ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගුර්බාස් මේ පාර තැඹිලි කපන්න ගිහින් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ලංකාවට කවදත් ආදරේ, ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගුර්බාස් මේ පාර තැඹිලි කපන්න ගිහින් (PHOTOS)

ලංකාවට කවදත් ආදරේ, ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගුර්බාස් මේ පාර තැඹිලි කපන්න ගිහින්  (PHOTOS)

මේ දිනවල 2024 ලංකා ප්‍රිමිය ලීගය පැවැත්වෙනවා.

 

මේ සඳහා විදෙස් ක්‍රීඩකයින්ද රැසක් සහභාගී වෙලා සිටිනවා.

 

මේ අතරින් රහමදුල්ලා ගුර්බාස් කියන්නේ  ලංකා ප්‍රිමිය ලීගයට නිරන්තරයෙන් සහභාගී වෙන ක්‍රීඩකයෙක්.

 

ඒ වගේම තමයි ඔහු මෙරටට පැමිණෙන සෑම විටකම පාර  අයිනක තියෙන පුංචි කඩයකට ගිහින් මොනවා හෝ දෙයක් රස විඳින්න අමතක කරන්නේ නැහැ.

 

ගිය වර පැමිණිලා ඔහු බඩ ඉරිඟු කඩයකින් කාලා ගියා.

 

මේ පාර තැඹිලි බිව්වේ එයාම කපාගෙන බලන්නකෝ මේ ඡායාරූප.

 

 

views

284 Views

Comments

arrow-up