ජේඩන් දැන් ලොකු අයියා කෙනෙක් - ඇන්තනී පවුලේ චූටිම සාමාජිකයා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ජේඩන් දැන් ලොකු අයියා කෙනෙක් - ඇන්තනී පවුලේ චූටිම සාමාජිකයා (PHOTOS)

ජේඩන් දැන් ලොකු අයියා කෙනෙක් - ඇන්තනී පවුලේ චූටිම සාමාජිකයා (PHOTOS)

එදා ඇන්තනී පවුලට ගොඩක් විශේෂ දවසක්..

 

ඒ චූටි ජේඩන් නිසා.. 

 

ජේඩන්ගේ බෞතීස්ම උත්සවය දවසේ ඒ පුංචි පවුලේ හැමෝම එතනට එකතු වෙලා හිටියා..

 

ජේඩන් කියන්නේ දැන් ලොකු අයියා කෙනෙක්.. එයාගේ ඒ විශේෂ දවසට ජේඩන් ගේ චූටි මල්ලිත් ඇවිල්ලා හිටියා..

 

අක්කයි , අයියයි එක්ක හිටිය අඛිලගේ චූටි පුතාටත් කියාගන්න බැරි වුණත් ඒ වෙලාවේ ගොඩක් සතුටු හිතෙන්න ඇති..

 

ඒ ලස්සන අවස්තාවේ ඇන්තනී පවුලේ අලුත්ම සාමාජිකයාගේ ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට අපට දැකගන්න පුළුවන් වුණා..

 

 

 


 

 

 

 

 

views

7355 Views

Comments

arrow-up