ඉන්දීය පන්නයට සැරසී නෙත්, සිත් වශීකෘත කල ටීනාගේ හැඩ වැඩ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ඉන්දීය පන්නයට සැරසී නෙත්, සිත් වශීකෘත කල ටීනාගේ හැඩ වැඩ (PHOTOS)

ඉන්දීය පන්නයට සැරසී නෙත්, සිත් වශීකෘත කල ටීනාගේ හැඩ වැඩ (PHOTOS)

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනාගත් සුරූපි තාරකාවක් තමයි ටීනා.

 

නිරූපණය විතරක් නෙවෙයි රංගනය සහ නර්තනය තුළිනුත් කැපී පෙනෙන ගමනක් යන ආකර්ෂණීය රුවැත්තියක් ඇය.

 

ටීනාගේ කවර විලාසිතාවක් වුවත් ප්‍රේක්ෂකයින් හරි ආදරයෙන් වැළඳගන්නවා.

 

ඔන්න ඒ විදියට ඇය අපූරු විලාසිතාවකින් හැඩවුණු ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.

 

අපි ටීනාව නිතර දකින්නෙ බටහිර විලාසිතාවන්ගෙන්නෙ. මේ ඡායාරූප එකතුව එයින් වෙනස් වුණේ, ඈ ඉන්දියන් විලාසිතාවකින් හැඩවීම නිසාවෙන්.

 

බලන්නකො, ඇයත් ඉන්දීය තරුවක් වගේ නේද...

 

 

 

views

410 Views

Comments

arrow-up