සිංදු කියන, රඟපාන එයාව මීට කලින් මේ විදිහට දැකලා තියෙනවද? - බලන්නකෝ රයිනිගේ හැඩ (PHOTOS)

රයිනි චාරුකා ගුණතිලක කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ගායන ශිල්පිනියක්..
කලා පවුලකින්ම එන ඇයට උපතින් ලද ආභාසය නිසාම ගායන ලෝකයේ දිදුලන තරුවක් වෙන්න අද වෙද්දි හැකියාව ලැබිලා..
ඒ කොහොම වුනත් මේ කියන්න යන්නේ රයිනිගේ තවත් වෙනස් විදිහේ පැත්තක් ගැන කතාවක්..
රයිනි ගායනයට විතරක් නෙවෙයි නිරූපණයටත් දක්ෂතා පෙන්වනවා..
අපේ රටේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න වැඩක් තමයි RFCC calendar එක කියන්නේ..
අන්න ඒ පිටු අතරට රයිනිට එන්න පුළුවන් වුණේ මෙන්න මේ ඡායාරූප පෙළ නිසායි..
බලන්නකෝ දියකිඳුරියක් වගේ ලස්සන ඇගේ අපූරුව..
2285 Views
Comments